Wednesday, October 12, 2011

හිත......!!!!


අනේ අම්මපා මූට එක තැනක ඉන්න බැරි හැටි...
මම කොච්චර කිව්වත් කනකට ගන්න එකක්යෑ..
ඔහේ හිතුනු හිතුනු තැන්වල යනවා..
එපා කියන දේමයි කරන්නෙ..
අදත් මම මේ උදේ ඉදන්ම හෙව්වා...
තාම හම්බ උනේ නෑ....
ඔයා කියන දේවල් මම කොච්චර ඇහුවත්...,
හැමදාම වගේ මූ ගානකට ගන්නෙ නෑනෙ..
වෙනද වගේම මම දන්නවා මාව දාල ගිහින්...
මෙයා ඉන්නෙ ඔයා ලග කියලා...
අනේ ඒකට රිද්දන්න එපා...
මොනව කලත් වරදක් කරන්න හිතාගෙන නෙවෙයි ඔයා ලගට එන්නෙ...
මොනව කලත් ඒ මගෙ හිතනෙ දෙයියනේ....
අනේ...මගෙ හිත රිද්දන්න එපා...

5 comments:

  1. දුරං ගමං ඒක චරං අසරීරං ගුහා සයං කියල අපේ බුදු හාමුදුරුවෝ කිවුවේ ඒකයි..

    ReplyDelete
  2. මට හිතෙන්නේ දැන් තරූගේ හිත වෙන කා ලඟ හරි ඇති කියලා. ඔය හිත කියන එකා තමයි මටත් තියෙන ප්‍රශ්නේ. හිත පාලනය කරගන්න අමාරුයි. :)

    ReplyDelete
  3. හි හි හී.. ඒක නේන්නම්.. මේ තියෙනවා මේ නෑ... හිත් ගත් අපූරු නිර්මාණයක්.. :)

    ReplyDelete
  4. අනේ... අපි හැමෝම ඉතින් හිත රිදෙනවට බයයිනෙ

    ReplyDelete
  5. @සරත්...හ්ම් ඇත්ත...

    @මධුරංග...මාත් මේ ට්‍රයි කොරන්නෙ ඕක පාලනය කරන්න අෆ්ෆා..

    @නන්දු..හී හී හී තැන්කූ තැන්කූ..

    @හිතූ..ඔව් නංගි මාත්..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...