Tuesday, October 11, 2011

තවත් දවසක්....

ඉතින් තව දවසක්...
ගෙවෙන්නට ලගයි දැන්...
ඔබ මගෙන් තව තවත් ...
ඈත් වන බව දැනෙයි...
කිසි දිනක තනි නොකල...

පුරුදු මේ තනිකමට...
කවදාද සමු දෙන්නෙ...
නො එන්නට මා ලගට...
පිං කරල නොමැත මම...
මිදෙන්නට තනිකමෙන්...
තව තවත් තුරුළු වෙමි....
සදාදර තනිකමට....

5 comments:

  1. ඔය තනිකම සදාකාලික නෑ.
    කවදහරි ඔය කතාවේ අනිත් පැත්ත කියන්න පුලුවන් වෙයි. :)

    ReplyDelete
  2. හ්ම්....තැන්කූ වේවා....

    ReplyDelete
  3. මාත් මධුරංග අයියා එක්ක එකගයි... කිසිම දෙයක් සදාකාලික නෑනෙ..අයියා. ඉතින් තනිකමත් එහෙම තමා

    ReplyDelete
  4. ඔව්ව්... තනිකම වුනත් සදාකාලික නෑ.. ඔයාගේ ආදරේ ඉක්මනටම ඔයාට ලැබේවි..

    ReplyDelete
  5. @හිතූ..අනේ එහෙම වේවා...

    @ප්‍රාර්ථනා..තැන්කූ වේවා..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...