Monday, October 10, 2011

හංසියෝ....

දුර ඈත වැව් තලේ....
ඉම දිහා බලාඉන්න හැම මොහෙතෙම...
ලගට එන්න වරම් නැතිව...
ලතවෙන මා හැම මොහොතෙම..
ඔබෙ රුව මා සනසනවා....
මගේ හංසියෝ....

එපා තවත් දුර රැදෙන්න...
පමා නොවී ලගට එන්න....
එකම වරක් සනසවන්න ....
මගේ හංසියෝ......

5 comments:

  1. බය නොවෙනු !!!
    ඔබේ හංසි ඔබ ලඟට ඒවි !!!

    ReplyDelete
  2. @ප්‍රාර්ථනා.....ස්තූතියි ගොඩක්.....
    @මධුරංග....ස්තූතියි අයියා...මගෙත් එකම ප්‍රාර්ථනය....

    ReplyDelete
  3. ඔබ ඉන්නේ ගොඩතරේ
    මන් ඉන්නේ ජලතලේ
    අප දෙන්නා එකතුවෙන්න
    ඔබට හැකිද පියාඹන්න ?

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...