Wednesday, October 5, 2011

දෛවය...!!



දෛවය...
මහ පුදුමාකාර දෙයක්ලු...
එයාට ඕනි විදිහට...
අපේ ජීවිත වෙනස් කරනවලු...
ඉස්සර කාලෙ කරපු වැරදි වල...
මේ කාලෙ දඩුවම් දෙනවලු...
කරපු වැරැද්දවත් නොදැන...
අපි දඩුවම් විදින්න ඕනිලු...

මේ කාලෙ කොච්චර හොදට හිටියත්...
වැඩක් නෑලු...
මේ ජීවිතේදි උදේ හවස....
ප්‍රාර්ථනා කරන එක දෙයක් තියනවා....
කවද හරි දවසක...
අහුවෙයන්කො මට ඔය දෛවය....
එදාට මං...................................
$#^%#@$^#^&^&^%&*^%*
$#^%#@%^%^&&^*&*())($

8 comments:

  1. දයිවය අහු උනොත්
    හොඳ දේ ඉල්ලගෙන
    නරක දේ ආපහු දෙනවා
    එත් කරුමෙට මක් කොරන්නද ?

    ReplyDelete
  2. මාත් ඔය දෛවය හන්දා තමා තාම ජොබක් නැතුව ගෙදෙට්ට කාලකණ්නි වෙවී ඉන්නේ. අහු උනොත් මටත් කියහන් මල්ලි !!!
    මාත් දෙකේ දෙකේ රීප්ප කෑල්ලක් අරගෙන එන්නම් ඕකාට නෙලන්න.

    ReplyDelete
  3. හෆ්ෆෝයි..!!! දෛවය මටනම් මහම මහ නපුරෙක් වගේ පේන්නෙ.:/ අපිට හුගාක් දේවල් හිමි අහිමි කරන්නෙ ඔය කෙහෙල්මල් දෛවයනෙ..:/

    ReplyDelete
  4. හිහිහී... මමත් හොයනවා...
    හැබැයි ඉතින් මෙයාට ගහන්න බනින්නත් වෙන්නෙ අපේ ධෛර්යයෙන්ම තමා... :)

    ReplyDelete
  5. @මධුරංග...එකෙන්ම අයියෙ මම කියනවා..

    @හිතූ...හ්ම් ඒක ඇත්ත නංගි..

    @නන්දු...හ්ම් යා යා..

    ReplyDelete
  6. දෙෙවය කියයිනම් මහාමග සිඟන්න හිමිකම් කියහැකිද රජගෙයි ඔටුන්නට

    ReplyDelete
  7. දෛවය...කියන්නේ අකුරු තුනක වචනයක් විතරයි.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...