Sunday, September 11, 2011

සමාවෙන්න........!

ආදරේ කලා..පැලෙන්න ආදරේ කලා...
ඒත් අන්තිමේදි බලන කොට අපි ආදරේ කරල තියෙන්නෙ අපි ආදරේ අයට මිසක්....
අපිට ආදරේ අයට නෙවෙයි...

අපි ආදරේ කර කර දුක් විදින කොට..
අපිට ආදරේ අය ඒ දිහා බලාගෙන ගොඩක් දුක් වෙන්න ඇති...
අනේ ඒ හැමෝටකියන්නෙ...
ගොඩක් සමාවෙන්න........
!

7 comments:

  1. ඒකනම් සහතික ඇත්ත. ඕක ලෝක ස්ව්භාවයද මංදා අයියා.
    අපි අඅදරේ කරන්නෙම අපිට අය්ති නැති, අපිට ආදරේ නැති, අයටයි...
    අපි ව්එනුවෙන් බලන් ඉන්න, අපිට ආදරේ කරන අය පවු..
    හොද අදහසක් අයියා

    ReplyDelete
  2. ස්තූතියි නංගියෝ...ඒත් ඒක තේරුම් ගන්න කොට සමහරවෙලාවට අපි ගොඩාක් පරක්කු වෙලා..ඒත් එහෙම හරි තේරුම් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්...

    ReplyDelete
  3. ගොඩක් ලොකු කතාවක් කියලා තියෙනවා සහෝ..අපිට හරි දේවල් තේරුම් යනකොට කොහොමත් අපි පරක්කු වැඩියි

    ReplyDelete
  4. ඇත්ත! මං ආදරේ කරන අයට වඩා වෙලාවකට මං ආදරේ කරලා තියෙන්නේ මට ආදරේ නැති අයටමයි බලද්දි! ඇත්ත කතාව!

    ReplyDelete
  5. ඒකනේ. අපි ආදරේ කරන්න ඕනේ අපිට ආදරේ කට්ටියට.

    ReplyDelete
  6. අවාසනාවට ඇත්ත කතාවක්..හ්ම්ම්ම්ම් :(

    ReplyDelete
  7. @ChammA....ස්තූතියි මේ පැත්තට ආවට සහෝ...

    @මාධව....අපි හැමෝම ගොඩක් වෙලාවට එහෙමයි...ස්තූතියි මේ පැත්තට ආවට

    @මධුරංග...හ්ම් යා යා ඒක ඇත්ත..ස්තූතියි මේ පැත්තට ආවට

    @විශ්ව....ඒත් මොනව කරන්නද...ස්තූතියි අදහසට....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...