Sunday, September 25, 2011

සිනා වෙමි මම අදත්....

තනිවෙලා තව තවත්.....
වෙන්වෙලා මා යලිත්.....
රතුවෙලා මා දෙනෙත්.....
රිදවනවා තව තවත්....

කවුරුවත් නැති වුනත්....
මේ ලොවේ තනි වුනත්....
පෙරදා ලෙසින්මත්....
සිනා වෙමි මම අදත්....

6 comments:

  1. මොන දේ වුනත් හිනා වෙලා ඉන්න පුළුවන් නම් ඒක තමා අයියා ලොකුම වීරකම...:)

    ReplyDelete
  2. හී හී ඒක ඇත්ත නංගි............... :)

    ReplyDelete
  3. අන්න හරි මල්ලි. කවුරු නැතත් හිනා ව්ගෙලා ඉන්න පුලුවන් නම් එච්චරයි.

    ReplyDelete
  4. ඇත්ත අයියා...තැන්කූ වේවා.....

    ReplyDelete
  5. තනිකම දාල ගිය දවසට තමයි එකේ අගේ තේරෙන්නේ..

    ReplyDelete
  6. ඒකනම් ඇත්ත අයියා....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...