Monday, September 19, 2011

පුරහද......!

දුරින් හිද බලන කළ..
අපූරැවට පෙනෙන පුරහද..
මොනතරම් බලා හිටියත්..
එපා නොවෙන මේ පුරහද...
ලස්සනයැයි සම්මත...
බොහෝ දේට උපමා වූ මේ පුරහද..
ලංවන්නට නොහැකි තරම්...
දුරකින් ඇතැයි සිතූවේද මේ පුරහදමය...
නමුත් මිනිසා පා තැබුවේද..
ලංවන්නට නොහහැකියි සිතූ...
මේ පුරහදටමය....

3 comments:

  1. ගොඩක් දේවල් ඈතට ගොඩා....ක් ලස්සනයි.
    ලඟට, ලස්සන ගොඩා...ක් ඈතයි !!!!!!!

    ReplyDelete
  2. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....ඇත්ත මධූ......

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්.... අපි ලගා කරගන්න බෑ කියල හිතන සමහර දේවල් වලට, වාසනාවන්තයෝ, දක්ෂයෝ ලගාවෙනවා. ඒක ඇත්ත.ලෝක ස්ව්භාවයනෙ අයියේ...
    වෙන්ස් අදහසක්.. ජය වේවා..!!!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...