Friday, September 16, 2011

හ්ම්.........


දවසක්ලු...
තව දවසක් කියනව දවස් දෙක තුනක්ලු....
ඊටත් පස්සෙ කියනවා...සතියකින්ලු....
ඕකට කියන්නෙ වෙඩින් එකක් කතා කරනව කියලා....
නැවතිල්ලෙ හිතල බැලුවහම හරිද කියලත් හිතෙනවා....
ජීවිතේදි..සමහර තැන් වලදි ගන්න තීරන..ගොඩක් බොලදයිලු...
ගොඩක් හැගීම්බරයිලු....
බුද්ධියට වඩා වැඩ කරන්නෙ හිතලු...
පිස්සු හැදෙනවා....කාට කියන්නද ඉතින් මෙව්වා...
ඒ දේවල් කොච්චර කොහොම උනත්....
සතුටු හිතුනත්...දුක හිතුනත්....
එක දවසක්වත් කතා නොකර ඉන්න බැරි තරමට....
මේ හිතට ලංවුනු ඔයාව.......
ඔය කියන දේවල්....
කියන තරම් ලේසියෙන් කොහොම කරන්නද මංදා...

6 comments:

  1. ඇත්ත. සහතික ඇත්ත. ජීවිතේ අපි ගන්න සමහර තීරණ මහා බොළද විදියට හිතලා ගන්නෙ. අපිට බුද්ධියට ඉඩ දෙන්න හිතෙන්නෙ නෑ.. ඒක ඇත්ත. ඒත් කාලයක් ඒවී, අපි ආපහු හැරිලා බලද්දි ඒ ගැන පසු තැවෙන.පණ වගේ ආදරේ කරපු හිතක්නම් අමතක කරන්න ලේසි නෑ....ඒත්... දෛවය... අපේ පාර වෙනස් කරන්නෙ හිතන්න වෙලාවක් නොදී අයියේ...:(

    දුක හිතෙනවා.. සිතුවිල්ල ලස්සනයි...

    ReplyDelete
  2. හ්ම් වට් ටු ඩූ ඉතින් නංගි..ජීවිතේ හැටිනේ....
    ස්තූතියි අමතක නොකරම ආවට මේ පැත්තේ.... :)

    ReplyDelete
  3. ඒක හරි. මේව කාට කියන්නද අප්පා.

    ReplyDelete
  4. ඇත්ත සහෝ...කාට කියන්නද..හැමදාම වගේ අදත් ආවට බොහොම ස්තූතියි....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...