Sunday, September 11, 2011

නුඔ

හදේ රුදි සුසුම් කන්දම නුඹ රුගෙන...
පඹ ගාලක පැටළුනු ජීවිතය ඉන් මුදාගෙන.....දාහක් සිතුවිලි වලින් මා නිරවුල් කර....
ඔය දෑගිලි වලන් මා නෙත කදුළු....
පිසදැමුවේද....
නුඹම තමයි...
ඉතින් සගවන්නේ කෙලෙසද....
සත්තයි මට දැනුනා................
නුඔ මගේ ම යැයි කියා...........!!!

2 comments:

  1. සත්තයි මට දැනුනා................
    නුඔ මගේ ම යැයි කියා...........!!

    ෂා,,, නියමයි අයියා... හැබැයි කටද මේ කියන්නෙ???
    ලස්සන අදහ්සක් අයියා...
    ජය වේවා...!!!!

    ReplyDelete
  2. හී හී...බෑ බෑ.........කියන්නේ නෑ......

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...