Saturday, September 10, 2011

හැමදාටම...

හැමදාටම...
හැමදාටම පස්සෙත් තව එකම එක දවසක්වත්....
මම ඔයා වෙනුවෙන් බලන් හිටියට...
එදාටත් මේ ආදරේ ඔයාගෙම වුනාට...

එදාටත් මේ හිත අදුරගන්න ඔයාට බැරිවුනොත්...
එදාට පස්සෙත් තවත් එකම එක දවසකටවත්....
මම මගේ ආදරේ රැකගෙන ඉන්නම්...
ඔයා වෙනුවෙන්ම.....

3 comments:

  1. ගොඩ කාලෙකට පස්සෙ ලස්සන කවි සිතුවිල්ලක්.
    ආඩරයක් හිතෙ තියාගෙන කාලයක් ඉන්න එකත් හිතන තරම් ලේසි පහසු නෑ.

    ReplyDelete
  2. ම්ම්ම්ම්ම්..... හුගාක් කලෙකට පස්සෙ තරූට මතක් වෙලා තරූගේ ලෝකෙ මොනා හරි අකුරු කරන්න. ලොකු දෙයක්... ;)

    ම්ම්ම්ම්ම්ම්..... හැමදාටම ඔහොම ආදරේ හිතේ තියන් ඉන්න අය හරිම අඩුයි. දුර්ලභයි..ඒත් සැබෑම ආදරයක්නම් ඕනෙම කාලයක් බලාගෙන ඉන්න පුළුවන් තමයි. ඒත් නොලැබෙනවනම් කවදාවත් ඒ දේ... එහෙම දුක් විදින එකත් පවු. අනේ මංදා....

    කොහොම වුනත් ලස්සන සිතුවිල්ලක්... දිගටම ලියන්න. ජය වේවා අයියා...!!!!!!

    ReplyDelete
  3. @මදුරංග...ගොඩ කාලෙකින් ලිව්වත් ඉස්සෙල්ලම ඇවිත් කොමෙන්ටුවක් දැම්මට ස්තූතියි සහෝ....

    @හිතූ.....ඇත්ත නංගි..ස්තූතියි මේ පැත්තට ආවට...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...