Monday, July 11, 2011

සිහිනය......!

මුළු ලොවම..
අදුරේ ගිළුණු මොහොතේ...
සීත වැහි බිදු...
මිහිතලය සිපගනිද්දී...
එකම එක මොහොතකට...
ඔබ අසලින් රැදෙන්නට
ඇත්නම්.......;
එකම එක වරක්...
ඔය මුව සිපගන්නට
ඇත්නම්......;
එකම එක වරක්...
ඔය හඩ අහන්නට
ඇත්නම්......;
මෙලොව වසන...
වාසනාවන්තම මිනිසා...
මා මිස...අන් කවරෙක්ද.....! 

4 comments:

  1. තමන් ආදරේ කරන එක්කෙනාත් එක්ක ටිකක් රැදෙන්න කොයි ප්‍රේමවන්තයාද අකමැති !!!

    ReplyDelete
  2. ඒ මොහොත දවසක් වුව
    නිමේෂයකින් ගෙවී යාවි
    කාලයි නවතී නම්
    ජීවිතය කෙතරම් සොඳුරුද ?

    ReplyDelete
  3. නමුත් ඒ
    සොදුරු නිමේෂයේ කාලය නැවතී
    ජීවිතය නොනැවතී ගලායානම් පමණි.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...