Monday, July 11, 2011

නොදනිමි....!

වරදක් කළොත්....
නිති දඩුවම් හිමිවේනම්.....
පිළිගන්නම් කළ වරදට....
හිමි දඩුවම්.....
නොදනිමි ඔබට මා ආලය....
කළෙ  කෙතරම්.....
කෙරැවේ කිමද ඔබ මට....
මෙතරම් සරදම්..................!

9 comments:

  1. ඔන්න මාත් මේ පැත්තට එන්න ආවා

    ReplyDelete
  2. අහා...... තැන්කූ තැන්කූ මංගල කමෙන්ට් එක කඩේ හාමිනේගෙන්..
    හලි චෝයි.....

    ReplyDelete
  3. සරදම් ලබන්න ඉතින් වෙනවනෙසමඩර වෙලාවට...ගනන් ගන්නෙපා සහෝ....දිගටම ලියන්න...සුභ පැතුම්....!!!

    ReplyDelete
  4. තැන්කූ හිතූ ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.....

    ReplyDelete
  5. අපිත් ආවා තරූගේ ලෝකය බලන්නට. ලස්සනයි. දිගටම ලියන්න...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. තැන්කූ විසිතුරු........
    ඔබෙ සැප මගෙ සතුටයි...

    ReplyDelete
  8. ආදරය කරන එක වැරැද්දක් කියලා මේ ඇහුවමයි. ඒක ඇත්තටම වැරැද්දක්ද අප්පා. !!!

    ReplyDelete
  9. මම දන්න විදිහට නම් ඒක අපි ජීවිතයේ ලබන අත්දැකීම් මත තීරණය වෙන දෙයක් සහ අපි ඒ දේවල් බාරගන්න ආකාරය මත කියලයි මම හිතන්නෙ.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...