Saturday, July 16, 2011

~```@#%$!??

ගියා......
යන්නම ගියා....
වෙන කෙනෙක් ලගට ගිහින්....
බලා ඉන්නව මං දිහා....

14 comments:

  1. කෙල්ලෝ චපලයි බොල !!!
    ඒකනේ ඔය පින්තූරේන් කියවෙන්නේ.

    ReplyDelete
  2. හ්ම්..සම(හරක්) එහෙමයි.....
    බට් සමහරෙක්.......

    ReplyDelete
  3. මරු පින්තූරේ! හෙහ් හෙහ්! කොහොමත් හැම ගෑනු කෙනාම ඔහොම නෑ

    ReplyDelete
  4. පොඩි පින්තුරයක් වුනත් මේකෙන් ලොකු දෙයක් කියවෙනවා

    ReplyDelete
  5. යාළුවො දෙන්නෙක් අන්දලා තියල පින්තුරයක් අරගෙන..

    ReplyDelete
  6. හ්ම්....ගොඩක්ලොකු තේරුමක් තියනවා....

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. රත්තරනේ නුඹ පොඩියක් අහක බලන තුරු ඉදලා......
    හොරෙන් ම මගේ අත අදිනවා ඔබේ ළගම යාළු මිත්‍රයා...

    ReplyDelete
  9. හ්ම්...ඔහොම අය කොච්චර ඉන්නවද.....

    ReplyDelete
  10. කොච්චර බලන් හිටියත් මම අඬන්නෙ නැහැ.........ලස්සන අදහස...:)

    ReplyDelete
  11. ජීවිතේ හම්බ වෙන හැමෝම ඔහොම නෑ... එහෙම කියලත් ඒ වගේ අයට ගැහැණු/පිරිමි කියලා වෙනසක් නෑ. හැමදේම හොඳ විදියට වෙයි ඉක්මනටම! අනිත් අය නිසා අපි අපේ සතුට නැතිකරගන්න ඕන නෑ නේද මල්ලියා....?

    ReplyDelete
  12. ඒක ඇත්ත අයියා..කාටවත් ඕනි විදිහට නෙවෙයි අපි ජීවත් වෙන්න ඕනි..හැමෝටම හොද විදිහට....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...