Tuesday, July 12, 2011

සුදු මැණික....!

පෑල දිග අහස් ගැබ....
කළු කරගෙන වහින....
මේ මුරැගසන් වර්ෂාව....
අදුරු සිහින සමුදායක්....
මගෙ සිතට ගේනවා....
ඒ සෑම  සිහිනෙකම....
කොහේ හරි තැනක....
මගෙ 'සුදු මැණික' ....
ඔයත් ඉන්නවා....
කොහේ හරි තැනක කිව්වට....
එහෙම මත් නෙවෙයි.....
හැම තැනම ඉන්නවා.... 

16 comments:

  1. කවියකට කවියකින් උත්තර බඳින්න කවි සිතිවිලි මේ වෙලාවෙ නෑ,ඒ උනාට ලස්සන පද වැලක් අක්කියො :)

    ReplyDelete
  2. Oopz.. අයියෙක්ද දන්නෙත් නෑ

    ReplyDelete
  3. හී හී අයියෙක් අයියෙක්....... :P :P

    ReplyDelete
  4. එහෙම තමා ඉතින් ආදරේ කරන කාලයට. තමන්ගේ සුදු මැණික හමතැනම ඉන්නවා පේනවා. නිදියාකොට කොට්ටේ කොනක එයාත් ඉන්නාඅ පේනවා. කන්න යනකොට හිර වෙනවා. ෆෝන් එක ගත්තාම එයාගේ නම්බර් එකමයි පේන්නේ.

    ඔය වගේ සීන් ගොඩක් තියෙනවා. මම කීවේ මතක් උන ටික විතරයි. මේක මහ පුදුම ලෙඩක් නේ. !!!1

    ප.ලි. - මට නම් ඔය අද්දැකීම් නෑ. අද ඉදන් මමත් තරූගේ ලොඉකයට සෙට් වෙනවා ඔන්න කියවලා කමෙන්ට් කලා. ෆලෝ පාරකුත් දැම්මා.

    ReplyDelete
  5. ම්ම්ම්ම්ම්ම්ම්ම් තැන්කූ තැන්කූ මධූ

    ReplyDelete
  6. සුදු මැණික කියා කිවුවත්
    මුතු පමණි සුදු වන්නේ
    වටිනා මැණික නම්
    නිල් රතු වියය යුතුය.

    ReplyDelete
  7. අදහස අගෙයි
    පද වැල සොදුරුයි
    ආදරේදි කුමකටද
    තවත් මේ වර්ණ බේදය..

    ReplyDelete
  8. ඒකෙ පොඩි ගතියක් තියනවා

    ReplyDelete
  9. ඒකෙ පොඩි ගතියක් තියනවා.හැබැයි ? තියනවා සුදු මැණික ඇත්තටම සුදුද?

    ReplyDelete
  10. hade malwara senehasa
    wadanata naganu nohakiwa
    sithe thanikama sirakara
    thawena kavi kam kumatada

    ReplyDelete
  11. මෙපදවැල දකිනකොට
    මසිත් පව් මුදුනතට
    මගේ හද රැදුනු රුව
    මැවී මැවී ළං වෙනවා
    මගේ සුදු මුතු කැටය
    හුරතලෙන් පිරි මැණික
    ඔයා මගේ හිත පුරා
    දගකරන දිව යනවා

    ReplyDelete
  12. හ්ම්......බට් වට් ටු ඩූ...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...