Monday, July 11, 2011

තනිකම.....!

සොදුරැ සිතට නැගෙන කවි පද...
පවසන්නට සිතෙයි සැම දින...
මේ අහස් තලය පුරා හැමතැනම...
මම ලියනව මම ආදරෙයි තව...

නිහඩව හමනා මද පවන...
කොදුරයි මට ඔබේ වගතුග...
ඔබ අසලින් සදා රැදෙන්නට...
මට අවසර දෙන්න සොදුරිය...

අහස පුරා රැදෙන තාරුකා...
මට පෙනෙන්නෙ ඔබෙ රුව සදා...
ඔබ අසලින් ඉන්න බැරි මෙමා...
තරු අසලින් හදිමි රැය පුරා...

4 comments:

  1. දැන් අවසර ලැබුනද එයාත් එක්ක රැදෙන්න ? එහෙනම් සතුටට කරුණකි.

    ReplyDelete
  2. අවසර ලැබුන එයා අසලින් නෙවෙයි තරු අසලින් රැදෙන්න..

    ReplyDelete
  3. සඳ ඇති රැයට
    තරු සැඟවෙතත්
    අමාවකට
    තරු පිරෙයි අහසේ

    ReplyDelete
  4. පිරුණු ඒ හැම
    තාරකාවක...
    ඇදුනු රුව ඒ
    ඔබම වේ නම්......

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...